Tuesday, September 17, 2019

මරක සටන ෂර්ලොක් හෝම්ස් කථාව

දොස්තර ජොන් වොට්සන්ගෙන් වචනයක් 

ප්‍රිය පතකය 

මගේ මේ ලේඛනනය ඔබට කියැව්මට ලැබෙන්නෙ මඑය ලියා කොයිතරම් කලයකින්දැයි ඔබට සිතාගත හැකිද?   ඇත්තෙන්ම ඔබ මෙය කියවන ව්ට  මා දෙව්මව් තුරුලට ගොස් දශක ගනනාවක් ගතව් ඇති බව ඔබට සිතන්නටත් අපහසු ඇති. මගෙ සහ හොමෙස්ගෙ තවත් පරික්ශන ගනනවක් මෙන් මෙම පරික්ශනය ද අතිශයින්ම රහසිගත යයි අප සලකන එකකි .එයට අදල පුද්ගලයන් කිහිප දෙනෙකුම තවමත් තරුන වයසේ සිට්න අය බැවින්,එම රහසිබවය අප අරක්ශා කලයුතුය.

  මගේ රහසිගත ලියවිලි අඩන්ගු එක් ට්‍රන්ක් පෙට්ටියක් බ්ලුම්ස්බරි හි ග්‍රේට් ඔමොන්ඩ් ව්තියෙ මර්චන්ට්ස්  බැන්කුවෙ ප්‍රදාන ශාකවෙ ශුරක්ශිතාගරයෙ තැබුවෙමි. නමුත් මේ ලියවිල්ල මාතැබිමට බලපොරොත්තු වන්නේ කොකස් බැන්කුවේ  ඔක්ස්ෆර්ඩ් ව්තියෙ ශාකවේ සුරක්ශිතාගරයෙයි.එය තවත් දශක අටක්වත් කිසිවකුගේ දෙනෙත්වලට හසු නොව් එහි තිබිය යුතු යයි මම විශිවස කරමි එ බැව්න් එම කරුනු මගේ අන්තිමකැමති පත්ත්‍රයෙ ද මවිසින් සදහන් කර ඇත .

ජොන් වොට්සන් 

එම්.ඩ්.

ලන්ඩනයෙදිය  

     

    

6 comments:

මර්ටින් වික්‍රමසිංහ

මඩොල් දූව   ළමා සාහිත් ‍ යය ප් ‍ රකාශිත දිනය 1947 මාධ් ‍ ය   වර්ගය මුද් ‍ රි...