Tuesday, September 17, 2019


දුම් වැටි සහ අලු ගැන පාඩමක් 

,,ඔබ කහින්නේ සීතලට අහුවුනාද වොට්සන්?; හෝම්ස් ඇසීය 

''නැහැ.ඔබේ පයිප්ප දුමෙන් කාමරය පිරීතිබු නිසා මට හුස්මගැනීම අපහසු වුනා? 

,,ඔබ කියන කොටයි මටත් එක තේරෙන්නෙ.පයිප්ප දුම හුගක් ගනකමට තියෙනෙවා වගේ........;;

ගනකමට?මොන ව්දියකටවත් හුස්ම ගන්න බෑ''

ඉහත සඳහන් සoවදය අපටඅසන්නට ලැබෙනනේ ;;බැස්කව්ල් රුදුරු බල්ලා;; කථාවේය.බැහැරට යන වොට්සන් අපසු බේකර්වීදියේ නිවසටඑන ව්ට ඔහුට මුහුණ දීමට වුනු සීදුවිමයි ඔහු මෙලෙස සඳහන් කළේ.

හොමෙස් හමුවු මුල් කලයේ තමා ව්දි අත්දැකීම් ගැන ඔහු මෙසේ ද සටහන් කර තිබෙනු දක්නා  ලදී  

ෂර්ලොක් හොමෙස් සමඟ බේකර් විදියේ නවාතැනේ ජිවත්විමට පටන්ගත් මුල් අවදීය මගෙ සිහියට නැගේන්නෙ නිතැතිනි.

       එකිනෙකාගේ ජිවන රටව  සහ සිරිත් විරිත්වලට හැඩගැසිමට අපට මුල සිටම සිදුවිය.

බේකර් විදියේ නිවහනේ අප දෙදෙනට ලැබුනු නිදන කමර දෙක ප්‍රමානයෙන් බොහෝ දුරට එක සමාන විය හෝමෙස් ඔහුට ලැබුනු  කමරයේ ගබඩා කලේ ඔහුගේ රසායන විද්‍යාත්මක ප්ර්යේශනවලට  අදල වීදුරුහා පිඟන්මැටි උපකරන,රසයනප්‍රතිකාරක අඩoගු බොතල් සහටින් පරික්ශන නල  බන්ස්න් දාහක රසායන ග්‍රවුය  කිරන තරදි ය හා පඩ්පෙට්ටිය,අණ්වික්ශය,පොත්පත්අදියයි. ඔහුගේඇදුම් පැළැඳුම්සහ  පවුද්ගලික බඩුබාහිරාදිය අඩoගු ගමන්මලු තිබුනේ ස්වල්පයකි.

   

No comments:

Post a Comment

මර්ටින් වික්‍රමසිංහ

මඩොල් දූව   ළමා සාහිත් ‍ යය ප් ‍ රකාශිත දිනය 1947 මාධ් ‍ ය   වර්ගය මුද් ‍ රි...