
මඩොල් දූව
|
මඩොල්
දූව
|
|
|
මඩොල් දූව නවකථාවේ
මුල් කෘතියේ පිටකවරය
|
|
|
කර්තෘ
|
|
|
රට
|
|
|
භාෂාව
|
|
|
ප්රභේදය
|
ළමා සාහිත්යය
|
|
ප්රකාශිත දිනය
|
1947
|
|
මාධ්‍ය වර්ගය
|
මුද්රිත
|
මඩොල් දූව (ඉංග්රීසි: Madol Doova [maˌɖol ˈduːʋə]) සිංහල ළමා
නවකථාව ශ්රී ලාංකික මහා
ගත්කතු මාර්ටින් වික්රමසිංහයන් විසින්
රචනා කොට ඇත.1947
දී ප්රථමවරට
ප්රකාශයට පත්කොට
ඇත.1890 ගණන් වල ලංකාවේ දකුණු
පලාතේ වෙරළබඩ ජීවත්වූ
උපාලි ගිනිවැල්ලලේ යන
යොවුන් තරුණයා මෙහි
ප්රධාන චරිතයයි.ඔහු හා
ඔහුගේ මිතුරා වන
ජින්නා නොහොත් ජිනපාළ
සමඟ සිදු කල අපූරු ක්රියා මෙම
කථාවට පාදක වී තිබෙනවා.උපාලි සිය
මිතුරා සමඟ පාළු
දූපතක ජීවත් වීම
සඳහා සිදුකරන ලද
ඉමහත් කැපවීම මෙහි
හොදින් විස්තර කෙරෙනවා.මෙම කෘතිය
පසුව දෙමළ,ඉංග්රීසි,ලන්දේසි,රුසියන්,චීන,රුමේනියන්,බල්ගේරියන් ඇතුළු ලොව
පුරා භාෂා රාශියකට
පරිවර්තනය කර තිබෙනවා.1976
දී ආචාර්ය ලෙස්ටර්
ජේම්ස් පීරිස් මහතා
මෙම කථාව චිත්රපටයකටද නඟා තිබෙනවා.


No comments:
Post a Comment