



චන්දන මෙන්ඩිස්
චන්දන මෙන්ඩිස් ග්රන්ථ පරිවර්තකයෙකි.එලෙසම ගාල්ලේ උපත ලබා රිච්මන්ඩ් විද්යාලයේ සිප්සතර හැදෑරූ චන්දන මෙන්ඩිස්, දන්ත ශල්‍ය වෛද්‍ය විද්යාව හැදෑරීමට 1969 දී පේරාදෙණියේ ලංකා විශ්ව විද්යාලයට ඇතුළු විය. (පේරාදෙණිය විශ්ව විද්යාලය එවකට හැඳින්වූයේ ලංකා විශ්ව විද්යාලය යන නමිනි.)
1973 දී රජයේ සේවයට
බැඳුනු ඔහු දිවයිනේ
රෝහල් ගණනාවක සේවය
කළේ ය. පස් වසරක් විදෙස්ගතව
සිටි ඔහු යළි දිවයිනට පැමිණ කලක්
පෞද්ගලික වෛද්‍ය
සේවයේ නිරත විය.
තිස්තුන් වසරක සේවයෙන්
පසු ඔහු වෛද්‍ය වෘත්තියට
ආයුබෝවන් කීවේ පූර්ණ
කාලීන ලේඛකයෙකු වීමේ
අභිලාශයෙනි.
'ශේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටිකතා'
නමින් චන්දන මෙන්ඩිස්
පරිවර්තනය කොට පළ
කල කෙටි කතා
සංග්රහයට 2008 වසරේ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන
හිමි විය. "නිශ්චල
චංචල දේපළ" චන්දන
මෙන්ඩිස්ගේ ප්රථම
ස්වතන්ත්‍ර නව
කතාවයි.
පටුන
- ජුරාසික් දඩයම
- අබිරහස් දූපතේ නිධානය
- නිල් දියමන්ති අබිරහස
- නිශ්චල චංචල දේපළ
- චීන යෙහෙළිය
- සුනඛ ශාපය
- සිව් රහස් සලකුණ
- බිහිසුණු නිම්නය
- මළගිය ඇත්තෝ සාක්කි
දෙති
- ලේ සලකුණ
- ෂර්ලොක් හෝම්ස් අන්තරාය
අඩවියක
- මහ රෑ ආ
මාරයා
- ඉන්ද්රනීල මාණික්යය
- දියමන්ති ඔටුන්න
- ලෝහිත පරීක්ෂණය
- ඔබෙන් සමුගනිමි - ෂර්ලොක්
හෝම්ස්
- ෂර්ලොක් හෝම්ස් ආපසු
එයි
- පුද්ගලිකයි රහසිගතයි
- ඩ්රැකියුලාට එරෙහිව
ෂර්ලොක් හෝම්ස්
- භයානක මිනිහා
- කළු ව්යාඝ්රයා
- රතුවත හැඳි කත
- ප්රදීපාගාරයේ වික්රමය
- අබිරහස් දොස්තර සමග
ෂර්ලොක් හෝම්ස්
- ගින්දර සමග සෙල්ලම්
- සමුදුරේ සටන
- භීෂණයක් !
- රුසියානු ඔත්තුකාරයා
- මර උගුල
- ඊජිප්තු ශාපය
- ඕලන්ද නෞකාව
- සැඟවුණු ලොවේ සවාරියක්
- ඇලන් ක්වාටමෙන්ගේ වීර
චාරිකාව
- වියරු විද්යාඥයා
- යකාගේ නවාතැන
- හරිම පුදුමයි!
- සිහිනයක රැඳි රහසක්
- චාලි සහ අරුම
පුදුම චොක්ලට් කම්හල
- මෝරා
- ගැටකපන පුංචා
- ගිනි කන්දක් හරහා...
ලෝකය වටේ අසූ දවසකින්
- රහස් පරීක්ෂකයා අතුරුදන්
- රක්ත මාණික්යයේ
අභිරහස
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 1 - (රාජ්‍ය සාහිත්‍ය සම්මාන-2008)
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 2 - සොඳුරු
සිතුවම් - (රාජ්‍ය සාහිත්‍ය සම්මාන-2009)
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 3 - සඳ
දියේ පාවී ගියා - (රාජ්‍ය සම්මාන
නිර්දේශිත-2010)
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 4 - මුතුඇටය
- (රාජ්‍ය සාහිත්‍ය සම්මාන-2011)
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 5 - කෝකිල
මැදුර - (රාජ්‍ය සම්මාන
නිර්දේශිත-2012)
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 6 - වීණා
වාදකයා - (රාජ්‍ය සාහිත්‍ය සම්මාන-2013)
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 7 - මායාකාරී
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 8 - ආදර
කැදැල්ල
චන්දන මෙන්ඩිස්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය
වෙතින්
චන්දන මෙන්ඩිස් ග්රන්ථ
පරිවර්තකයෙකි.එලෙසම ගාල්ලේ
උපත ලබා රිච්මන්ඩ්
විද්යාලයේ සිප්සතර
හැදෑරූ චන්දන මෙන්ඩිස්,
දන්ත ශල්‍ය වෛද්‍ය
විද්යාව හැදෑරීමට
1969 දී පේරාදෙණියේ ලංකා
විශ්ව විද්යාලයට
ඇතුළු විය. (පේරාදෙණිය
විශ්ව විද්යාලය
එවකට හැඳින්වූයේ ලංකා
විශ්ව විද්යාලය
යන නමිනි.)
1973 දී රජයේ සේවයට
බැඳුනු ඔහු දිවයිනේ
රෝහල් ගණනාවක සේවය
කළේ ය. පස් වසරක් විදෙස්ගතව
සිටි ඔහු යළි දිවයිනට පැමිණ කලක්
පෞද්ගලික වෛද්‍ය
සේවයේ නිරත විය.
තිස්තුන් වසරක සේවයෙන්
පසු ඔහු වෛද්‍ය වෘත්තියට
ආයුබෝවන් කීවේ පූර්ණ
කාලීන ලේඛකයෙකු වීමේ
අභිලාශයෙනි.
'ශේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ට කෙටිකතා'
නමින් චන්දන මෙන්ඩිස්
පරිවර්තනය කොට පළ
කල කෙටි කතා
සංග්රහයට 2008 වසරේ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන
හිමි විය. "නිශ්චල
චංචල දේපළ" චන්දන
මෙන්ඩිස්ගේ ප්රථම
ස්වතන්ත්‍ර නව
කතාවයි.
පටුන
- ජුරාසික් දඩයම
- අබිරහස් දූපතේ නිධානය
- නිල් දියමන්ති අබිරහස
- නිශ්චල චංචල දේපළ
- චීන යෙහෙළිය
- සුනඛ ශාපය
- සිව් රහස් සලකුණ
- බිහිසුණු නිම්නය
- මළගිය ඇත්තෝ සාක්කි
දෙති
- ලේ සලකුණ
- ෂර්ලොක් හෝම්ස් අන්තරාය
අඩවියක
- මහ රෑ ආ
මාරයා
- ඉන්ද්රනීල මාණික්යය
- දියමන්ති ඔටුන්න
- ලෝහිත පරීක්ෂණය
- ඔබෙන් සමුගනිමි - ෂර්ලොක්
හෝම්ස්
- ෂර්ලොක් හෝම්ස් ආපසු
එයි
- පුද්ගලිකයි රහසිගතයි
- ඩ්රැකියුලාට එරෙහිව
ෂර්ලොක් හෝම්ස්
- භයානක මිනිහා
- කළු ව්යාඝ්රයා
- රතුවත හැඳි කත
- ප්රදීපාගාරයේ වික්රමය
- අබිරහස් දොස්තර සමග
ෂර්ලොක් හෝම්ස්
- ගින්දර සමග සෙල්ලම්
- සමුදුරේ සටන
- භීෂණයක් !
- රුසියානු ඔත්තුකාරයා
- මර උගුල
- ඊජිප්තු ශාපය
- ඕලන්ද නෞකාව
- සැඟවුණු ලොවේ සවාරියක්
- ඇලන් ක්වාටමෙන්ගේ වීර
චාරිකාව
- වියරු විද්යාඥයා
- යකාගේ නවාතැන
- හරිම පුදුමයි!
- සිහිනයක රැඳි රහසක්
- චාලි සහ අරුම
පුදුම චොක්ලට් කම්හල
- මෝරා
- ගැටකපන පුංචා
- ගිනි කන්දක් හරහා...
ලෝකය වටේ අසූ දවසකින්
- රහස් පරීක්ෂකයා අතුරුදන්
- රක්ත මාණික්යයේ
අභිරහස
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 1 - (රාජ්‍ය සාහිත්‍ය සම්මාන-2008)
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 2 - සොඳුරු
සිතුවම් - (රාජ්‍ය සාහිත්‍ය සම්මාන-2009)
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 3 - සඳ
දියේ පාවී ගියා - (රාජ්‍ය සම්මාන
නිර්දේශිත-2010)
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 4 - මුතුඇටය
- (රාජ්‍ය සාහිත්‍ය සම්මාන-2011)
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 5 - කෝකිල
මැදුර - (රාජ්‍ය සම්මාන
නිර්දේශිත-2012)
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 6 - වීණා
වාදකයා - (රාජ්‍ය සාහිත්‍ය සම්මාන-2013)
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 7 - මායාකාරී
- ශ්රේෂ්ඨ ලේඛකයන්ගේ
විශිෂ්ට කෙටි කතා 8 - ආදර
කැදැල්ල





No comments:
Post a Comment